Thursday, August 16, 2012

ධර්මය අවබෝධ කරන්න තර්කයෙන් පුලුවන්ද?


තර්ක කරලා ධර්මය අවබෝධ කරන්න බෑ. තර්යකයට ගැලපුණු පමණින් ධර්මානුකුල වෙන්නේ නෑ. ධර්මය අවබෝධ කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව මුලික කරගෙනයි. බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේදී දේශනා කළා " මා තක්ක හේතු " කියල. ඒකියන්නේ තර්කයට ගැලපුණු පමණින් පිළිගන්න එපා කියල. ශ්‍රද්ධාව තියෙන කෙනා බුද්ධ දේශනාව සැක කරන්නේ නෑ.  අන්ධ භක්තියකින් පිළිගන්න යන්නෙත් නෑ. එය කල යුත්තේ දේශනාවේ අඩංගු කරුණු නුවනින් මෙනෙහිකරලා බලන එකයි. බුදුන් වහන්සේ දේශනා කල පිළිවෙලට අප අවංකව නුවන මෙහෙයවනවානම් ධර්මය අදත් අවබෝධ කරන්න පුළුවන්. 

තර්ක කර කර ඉන්න එකෙන් වෙන්නේ අවබෝධය දියුණු වෙන එක වෙනුවට සිහි මුලා වෙන එකයි. 

1 comment:

  1. I don't this this part is right " i don't see inkalama sutra that we should just accept thing because Buddha say's or based on "Shadawa".

    The Buddha clearly asked his followers not to believe things simply because he said them or they are stated in religious texts but because you have experience of them being true (Kalama Sutta)

    ReplyDelete