තෙරුවන් සරණයි !
කතරගමට නුදුරු නිසංසල පරිසරයක ( ගෝතමී ගම ) සිව් දිහින් එන ආර්ය සංඝයා උදෙසා ඉදිවෙමින් පවතින සංඝාවාස කුටි සහ සංඝයා මුණ ගැසීමට, වන්දනා මාන කිරීමට, මග පිළිවෙත් පිරීමට, දුර බැහැර සිට එන්නන් සඳහා විවේකිව වාසය කිරීම සඳහා වෙන්වන විශ්‍රාම ශාලාවේ ඉතිරි වැඩ කටයුතු නිමා කිරීම සඳහා සැදැහැති සිතින් දායක වනමෙන් ඔබටත් ආරාධනා කරමි.
http://neegrodha.weebly.com
http://neegrodha.weebly.com



No comments:
Post a Comment